දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන සහකාරිනියන් - වේරහැර
රකථන ඇමතුම් මධ්‍යස්ථාන සහකාරිනියන් (Call Center Executive) – වේරහැර ප්‍රධාන කාර්යයාලය
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යයාලයේ දුරකථන ඇමතුම් අංශයේ කටයුතු සහ පාරිභෝගික සේවා කටයුතු සඳහා පුහුණු සේවිකාවන් අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 18 – 30 අතර,
පාරිභෝගික සේවා හෝ දුරකථන ඇමතුම් අංශයක අත්දැකීම් සහිත වීම,
අ.පො.ස (සා/පෙළ) සමත් විය යුතුය,
සාමාන්‍යය පරිගණක දැනුම (Microsoft Office),
අ.පො.ස (උ/පෙළ) සමත් වී තීබීම වඩාත් සුදුසු වේ,
ආකර්ශනීය වැටුප්.