Online Call Center Operator Female ( Work from Home ) - Ja-Ela

Online Call Center Operator Female ( Work from Home ) - Ja-Ela

Description

දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන නිලධාරීන් ( Online Call Centre Operator – Female )

අපගේ දුරකථන ඇමතුම් අංශයේ පාරිභෝගික සේවා කටයුතු සඳහා පුහුණු / නුපුහුණු සේවිකාවන් අවශ්‍යය කර ඇත.

ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.

අවශ්‍යය සුදුසුකම්,

වයස අවු 18 – 30 අතර,

පාරිභෝගික සේවා හෝ දුරකථන ඇමතුම් අංශයක අත්දැකීම් සහිත වීම වඩාත් සුදුසු වේ,

අ.පො.ස (සා/පෙළ) සමත් විය යුතුය,

සාමාන්‍යය පරිගණක දැනුම (Microsoft Office , Excel ),

අ.පො.ස (උ/පෙළ) සමත් වී තීබීම වඩාත් සුදුසු වේ,

ආකර්ශනීය වැටුප්. සතිපතා ගෙවීම්

නිවසේ සිට Online වැඩ කල හැක.

දිවයින පුරා බදවා ගැනීම් සිදුකෙරේ

 

We are looking for energetic individuals (female) for our Driver (Call Center) operations.

Passed the G. C. E. O/L examination Good Communication skills in Sinhala and English Previous experience in similar position is an added advantage Job Responsibilities

• Driver Confirmation through voice calls

• Data recording + Analyzing Candidate Should Have

• Basic IT knowledge (Microsoft Excel, Word, Basic internet and Email)

• Fluency in Sinhala, English

• Previous work experience in a similar role would be an added advantage.


Closing Date
You mus log-in with a free account to apply for this job.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com

    Cart